අන්තඃකල්පිත මනසක තෝරාගැනීම - Selection of an Introvert's mind
-
අන්තඃකල්පිත මනසක් තුළ දකින සියල්ල, සියළු දෙනා වෙත ප්රතිචාර දැක්වීමේ ඉඩක්
නැහැ. නමුත්, තෝරාගත් සියල්ල වෙනුවෙන් ඉතා ගැඹුරු අවදානයක් ලබාදීමේ හැකියාව
රඳනවා....








