මානව සබඳතා - The beauty of human relationships
-
මිනිස් සබඳතා සංකීර්ණය.
ඒවා ඇතිකරගැනීම පහසු නැත.
සෑම විටම ලබාගත නොහැක.
සෑම විටම අපට අවශ්‍ය ආකාරයට ප්‍රතිචාර නොදෙයි.
නමුත් ඒ සංකීර්ණත්වයම ඒවායේ වටිනාකමයි.
...
Tuesday, July 5, 2011
හදවතට දැනෙන දේ හඬගා කියන්නට අවසරයි !
හදවතට දැනෙන දේ හඬගා කීමේ පලමු පියවර තමයි මේ. අවට ලෝකයේ සිදුවීම් ගැන වගේම මගේ අත්දැකීම් ආදියත් බෙදා හදාගන්නයි මේ බ්ලොග් අඩවිය හරහා සූදානම් වෙන්නෙ . මේ බ්ලොග් අඩවියට එකතු කරන්න බලාපොරොත්තු වෙන ලිපි වල වර්ගීකරණයක් බ්ලොගයේ ඉහලින් සටහන් කරල තියනව . ඒ ඒ කාණ්ඩයට අදාල ලිපියක් ලියවුනාම ඒ පිටු වල අදාල ලිපිය ලයිස්තුගත වේවි . මාත් එක්ක දිගටම රැඳිලා ඉන්නය කියල හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනව . සුභ දවසක් !
Labels:
General
Subscribe to:
Post Comments (Atom)









2 comments:
සාදරයෙන් පිලිගන්නවා! හොඳ දේවල් ලියන්න!ජයවෙවා!
බොහොම ස්තුතියි සහෝදරයා
Post a Comment