ලංකාවෙ සංගීත ක්ෂේත්රයට අලුත් මානයක් එකතු කරපු සංගීත කණ්ඩායමක් විදිහ්ට සෙන්ටිග්‍රේට්z සංගීත කණ්ඩායම හඳුන්වන්න පුලුවන් . නවීන තාක්ෂනය මුසු කරපු සංගීත කණ්ඩයන් ඕනි තරම් බිහි වුනත් ගීතයක් ඇහෙන කොටම මේ නම් සෙන්ටිග්ට්රෙz ගීතයක් කියල නිශ්චිතව හඳුනාගන්නට පුලුවන් තරමේ අනෙන්‍යතාවයක් මොවුන් රඳවා ගත්තාය කිව්වොත් නිවැරදියි . ඒ අනෙන්‍යතාවය එහෙමම රැක ගත්ත ඉතාමත් ළයාන්විත , අලංකාර ගීතයක් වුනු "නිල් සඳ මඬල" ගීතයේ විඩියෝ පටය නිකුත් වෙලා තියනව . බාගත කරගෙන රස විඳින්න . මේලෝ රහක් නැති ගීත ගොන්නක් අතර හිරවෙලා ඉත්දි අහන්න ලැබුනු සුවීශේෂි ගීතයක් කියල ඔබටත් දැනෙයි . බාගත කරගැනීම වෙනුවෙන් වැය කරන දත්ත ප්‍රමාණය/කාලය අපතේ නොයැවුනු බවත් දැනෙයි
Download the video - Nil Sanda Madala by Centigradz 
- from Music.lk
1 comments:
මේ සිංදුව බාගෙනම බලන්න ඕනා.
Post a Comment